පසුගිය වසරේ එරට දරු උපත් සංඛ්‍යාව මිලියනයකට ආසන්න වූ අතර, 2013ට වඩා උපත් 9000ක අඩුවීමක් පෙන්නුම් කරයි. ජපානයේ උපත් අනුපාතය මෙලෙස පහත වැටී ඇත්තේ අඛණ්ඩව 4 වන වසරට වීම විශේෂත්වයකි.
එමෙන් ම එරට මරණ සංඛ්‍යාව මිලියන 1.3 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම සංඛ්‍යාලේඛන අනුව මිලියන 97ක් වන ජපාන ජනගහනයෙන් වසර 2050 වනවිට මිලියන 30ක් අඩු වෙතැයි විද්වත්හු මත පළ කරති.
DB