මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් රාජ්‍යයේ උපත් අනුපාතය පහළට

    ජනවාරි 05, 2015
    ජපන් සෞඛ්‍ය අමාත්‍යංශ දත්තවලට අනුව පසුගිය 2014 දී ජපානයේ නව දරු උපත් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත.
     
    පසුගිය වසරේ එරට දරු උපත් සංඛ්‍යාව මිලියනයකට ආසන්න වූ අතර, 2013ට වඩා උපත් 9000ක අඩුවීමක් පෙන්නුම් කරයි. ජපානයේ උපත් අනුපාතය මෙලෙස පහත වැටී ඇත්තේ අඛණ්ඩව 4 වන වසරට වීම විශේෂත්වයකි. 
     
    එමෙන් ම එරට මරණ සංඛ්‍යාව මිලියන 1.3 දක්වා ඉහළ ගොස් තිබේ. 
     
    මෙම සංඛ්‍යාලේඛන අනුව මිලියන 97ක් වන ජපාන ජනගහනයෙන් වසර 2050 වනවිට මිලියන 30ක් අඩු වෙතැයි විද්වත්හු මත පළ කරති.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya