මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා නවසීලන්ත සංචාරයේ එක් දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය

    දෙසැම්බර් 31, 2014
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික තේරීම් කමිටුව විසින් ශ්‍රී ලංකා නවසීලන්ත සංචාරයේ එක් දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරන ලදී.
     
    ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ටී.එම්. ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, රංගන හේරත්, සචිත්‍ර සේනානායක සහ ශාමින්ද එරංග ඇතුළත් වේ.
     
     
    නවසීලන්තයට එරෙහි පළමු එක් දින තරගය ක්‍රයිස්ට්චර්ච් හි දී 2015 ජනවාරි 11 වෙනිදා පැවැත්වීමට නියමිතය.
     
    SDF
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya