මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාවේ නම ලෝකෙට ගෙන ගිය අපේ කත

    දෙසැම්බර් 27, 2014
    ඇමෙරිකාවේ CBS නමැති රූපවාහිනී නාලිකාවේ විකාශය වූ රියලිටි වැඩසටහනකට සහභාගී වූ ශ්‍රී ලාංකීය යුවතියක් වන නැටලි ඇන්ඩර්සන් එම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වී තිබේ. 
     
    ඇය “Survivor” නමැති රියලිටි තරගයට සහභාගී වී දින 39 තිස්සේ විවිධ අභියෝගවලට මුහුණ දෙමින් එම රියලිටි තරගය ජයග්‍රහණය කර ඇත.
     
    එම තරගය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඇයට ඇමෙරිකානු ඩොලර් මිලියනක (රුපියල් කෝටි13) මුදලක් තෑගි ලෙස ලැබී ඇතැයි වාර්තා වේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya