මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය සහ අයි.සී.සී. ලෝක කුසලාන 2014/15

    දෙසැම්බර් 16, 2014

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා ජාතික සංචිතය එළඹෙන බ්‍රහස්පතින්දා (18) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන අතර එම සංචාරයෙන් අනතුරුව ඔවුන් ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 2015 අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලියට ද සහභාගී වනු ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2014 දෙසැම්බර් 26 සිට 2015 ජනවාරි 29 දක්වා නවසීලන්තයේ දී පැවැත්වේ. මෙම තරගාවලිය ටෙස්ට් තරග 2කින් හා එක් දින තරග 7කින් සමන්විතය.

     

    2015 අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලිය 2015 පෙබරවාරි 14 සිට මාර්තු 29 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර අතර ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර 2015 පෙබරවාරි 14 වෙනිදා පැවැත්වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya