අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවසන් එක් දින තරගවලට හේරත් වෙනුවට සේනානායක

    දෙසැම්බර් 10, 2014

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික තේරීම් කමිටුව විසින් එංගලන්ත සංචාරයේ අවසන් එක් දින තරග දෙක සඳහා රංගන හේරත් වෙනුවට සචිත්‍ර සේනානායක නම් කෙරේ.

     

    ඊයේ (09) පුහුණුවීම් කටයුතුවලදී රංගන හේරත් අනතුරකට ලක් වූ බැවින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

     

    ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පස්වෙනි එක් දින තරගය අද (10) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. 

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya