අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බි‍්‍රතාන්‍ය හා ශී‍්‍ර ලංකාව අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් - ශී‍්‍ර ලංකාවේ බි‍්‍රතාන්‍ය තානාපති

    දෙසැම්බර් 01, 2014

    බි‍්‍රතාන්‍ය හා ශී‍්‍ර ලංකාව අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ශී‍්‍ර ලංකාවේ බි‍්‍රතාන්‍ය තානාපති ජෝන් රැන්කිං මහතා පවසයි.


    ශී‍්‍ර ලංකාව සමඟ බි‍්‍රතාන්‍ය සමාගම් රැසක් වෙළෙඳ සබඳතා ඇති කර ගැනීමට කැමැත්ත පළ කර ඇති බව ද ඒ මහතා පැවසුවේය.

    ඒ අනුව ශී‍්‍ර ලංකාව සමඟ වෙළඳාම් කිරීමට සමාගම් 21ක් පමණ කැමැත්ත පළ කර ඇත. එම සමාගම් ශී‍්‍ර ලංකාවේ පිහිටීම හා භූමිය වැනි දේ ගැන සැලකිලිමත් වී ඇති අතර ඔවුන් තම ආයෝජන කටයුතුවල යෙදීමට මෙරට තෝරා ගැනීම විශේෂත්වයක් වනු ඇත.  මෙරට සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය, කෘෂිකර්මය වැනි සංකල්ප අනුව ආයෝජන සිදු කරනු ලැබේ.

    බි‍්‍රතාන්‍ය රජය පවසන්නේ, ඔවුන් 2013 වසරේ දී අති විශාල වාර්තාගත ආදායමක් ලැබීමට සමත් වූ බවත් එම ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 08ක් පමණ වන බවයි.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya