ශී‍්‍ර ලංකාව සමඟ බි‍්‍රතාන්‍ය සමාගම් රැසක් වෙළෙඳ සබඳතා ඇති කර ගැනීමට කැමැත්ත පළ කර ඇති බව ද ඒ මහතා පැවසුවේය.
ඒ අනුව ශී‍්‍ර ලංකාව සමඟ වෙළඳාම් කිරීමට සමාගම් 21ක් පමණ කැමැත්ත පළ කර ඇත. එම සමාගම් ශී‍්‍ර ලංකාවේ පිහිටීම හා භූමිය වැනි දේ ගැන සැලකිලිමත් වී ඇති අතර ඔවුන් තම ආයෝජන කටයුතුවල යෙදීමට මෙරට තෝරා ගැනීම විශේෂත්වයක් වනු ඇත. මෙරට සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය, කෘෂිකර්මය වැනි සංකල්ප අනුව ආයෝජන සිදු කරනු ලැබේ.
බි‍්‍රතාන්‍ය රජය පවසන්නේ, ඔවුන් 2013 වසරේ දී අති විශාල වාර්තාගත ආදායමක් ලැබීමට සමත් වූ බවත් එම ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 08ක් පමණ වන බවයි.
NDH/priu