දින 14ක් ඇතුළත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.
SDF
පන්දු යැවීමේ ඉරියව්ව හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් තරග තහනමකට ලක්ව සිටින සචිත්ර සේනානායක පසුගිය ඉරිදා (23) ඉන්දියාවේ චෙන්නයි හි දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල පරීක්ෂණාගාරයේ දී නැවත පරීක්ෂණයකට ලක් විය.
දින 14ක් ඇතුළත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.
SDF