මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියා රාජ්‍ය නායකයෝ නේපාලයට ළඟා වෙති

    නොවැම්බර් 26, 2014

    අද (26) ආරම්භ වන 18 වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා දකුණු ආසියානු රටවල රාජ්‍ය නායකයින් නේපාලයේ කත්මණ්ඩු නුවරට ළඟා වී සිටින බව නේපාල ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.


    දකුණු ආසියානු රටවල සහයෝගීතාව ඇති කිරීමේ අරමුණින් 1985 දෙසැම්බර් මාසයේ දී කලාපීය සහයෝගීතාව පිළිබඳ දකුණු ආසියානු සංවිධානය හෙවත් සාර්ක් සංවිධානයේ ප‍්‍රථම සමුළුව බංගලාදේශයේ ඩකා අගනුවර දී පැවැත්විණි.


    ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද අද (25) නේපාලයේ කත්මණ්ඩු නුවර ට්‍රිභූවාන් ගුවන් තොටුපළින් එහි ළඟා විණි.


    ඇෆ්ගනිස්ථාන් ජනාධිපති මොහමඩ් අෂ්රෆ් ඝානි, භූතාන් රාජ්‍යයේ අගමැති භූතාන අගමැති ශරින් ටෝබ්ගේ, මාල දිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයූම්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, පකිස්තාන් අගමැති මුහම්මද් නවාස් ෂරීෆ්, බංග්ලාදේශ් අගමැතිනි ෂෙයික් හසීනා මැතිනිය ද නේපාලයට පැමිණ සිටිති.

     

    HC/DoI_Napal

    VVIP Delegates at TIA Kathmandu 1

     

    VVIP Delegates at TIA Kathmandu 2

     

    VVIP Delegates at TIA Kathmandu 3

     

    VVIP Delegates at TIA Kathmandu 4

     

    VVIP Delegates at TIA Kathmandu 5

     

    VVIP Delegates at TIA Kathmandu 6

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya