අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දිරි දීමනා

    නොවැම්බර් 03, 2014
    ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් දිරිදීමනා සහ සුබපැතුම් පිරිනැමීම පසුගිය දින ශ්‍රී ලංකා යුද හමුදා මළල ක්‍රීඩා සංගමයේ මේජර් ‍ජෙනරාල් අමල් කුලසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සිදු විය.
     
    ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් 100කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගිවීමට නියමිත ය.
     
    මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදා මළල ක්‍රීඩා ඇඳුම් කට්ටලය හඳුන්වාදීම ද සිදු විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya