අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බටහිර ඉන්දීය කොදෙව් 'ඒ' සංචාරක ක්‍රිකට් කණ්ඩායමේ දෙවන එක්දින තරඟය දඹුල්ලේ දී

    නොවැම්බර් 03, 2014

    අද (03) කුරුණෑගල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ බටහිර ඉන්දීය කොදෙව් 'ඒ' සංචාරක ක්‍රිකට් කණ්ඩායමේ දෙවන එක්දින තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya