අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයර්ලන්තය සමඟ ටෙස්ට් තරඟාවලිය ලබන 16 ඇරඹේ

    අප්‍රේල් 10, 2023

    අයර්ලන්තය සමඟ ටෙස්ට් තරඟාවලිය ලබන 16 ඇරඹේ

     

    ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගී වීම සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ(10) දිවයිනට පැමිණියා.

    මෙම ටෙස්ට් තරඟාවලියේ තරඟ දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ අනුව දෙරට අතර පළමු ටෙස්ට් තරගය අප්‍රේල් මස 16 වනදාත් දෙවන ටෙස්ට් තරඟය අප්‍රේල් මස 24 වනදා ද ආරම්භ වීමට නියමිතයි.

    ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන පලමු ජාත්‍යන්තර ටෙස්ට් තරඟයද මෙයයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya