අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල රේසිං පාපැදි තරගාවලිය 14

    සැප්තැම්බර් 10, 2014

    ඉසව් පහක් යටතේ පැවැත්වෙන කුරුණෑගල දිස්ත්‍රික් රේසිං පාපැදි තරගාවලියට අදාළ තරග මේ මස 14 වනදා උදෑසන 7.30ට  දඹුල්ල, සම්බෝධි විහාරස්ථානය අසලින් ආරම්භ වේ.

    මෙම පාපැදි තරගය කුරුණෑගල දිස්ත්‍රික් පාපැදි සංගමය මගින් සංවිධානය කෙරේ.

     

    මේ සඳහා සහභාගී විය හැක්කේ කුරුණෑගල දිස්ත්‍රික් පාපැදි සංගමයේ ලියාපදිංචි පාපැදි සමාජවලට හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථීර පදිංචි ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ මෙන් ම රාජ්‍ය ආයතනවල පාපැදි සමාජවල බලපත්‍රලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වේ.

     

    මේ පිළිබඳ වැඩි විස්තර කුරුණෑගල දිස්ත්‍රික් පාපැදි සංගමයේ ලේකම් ආර්.බී.එම්.කේ. රාමනායක මහතාගෙන් දුරකතන අංක 0714416636 / 0721404347 ඔස්සේ ලබා ගත හැකිය.


    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya