මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අගමැති හා ඇමරිකානු ජනපති හමුවක්

    සැප්තැම්බර් 09, 2014

    ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමා සිය ඇමරිකානු සංචාරයේදී ජනාධිපති බැරක් ඔබාමා මැතිතුමා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනයකින් අනාවරණය කර ඇති බව හින්දු පුවත්පත වාර්තා කරයි.

    සැප්තැම්බර් 29- 30 දෙදින තුළ ඉන්දීය අග‍්‍රාමාත්‍ය මෝදී මැතිතුමා සිය ප‍්‍රථම ඇමරිකානු සංචාරයේ නිරත වීමට සැලසුම් කර ඇත.

     

    එහිදී ඉන්දු - ඇමරිකානු ක‍්‍රමෝපාය සහයෝගීතාව ප්‍රමුඛ ත්‍රස්ත එදිරිවාදය, ආරක්ෂක සහයෝගීතා ප්‍රතිපත්ති, අන්‍යෝන්‍ය සබඳතා, කඩිනම් ආර්ථික සංවර්ධනය හා ලාභ උපදවන දීර්ඝ කාලීන ක්‍රියාකාරකම් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව ඊයේ (08) ජනපති ඔබාමා පවසා ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya