මැයි 26, 2019
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා ක්‍රිකට් - ඩයලොග් සම්මාන උළෙල සැප්: 03

    අගෝස්තු 17, 2014
    ජාතික හා ජාත්‍යන්තර පිටියේ දස්කම් පෑ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වාර්ෂික ව ඇගයීමට ලක් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් - ඩයලොග් සම්මාන උළෙල ලබන සැප්තැම්බර් 03 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හි දී පැවැත්වේ.
     
    ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හා අන්තර් සමාජ ක්‍රිකට් බිමේ විශිෂ්ට දස්කම් දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙන්ම තරග විනිසුරුවරුන් හා ක්‍රීඩා මාධ්‍යවේදීන් ඇගයීමට ලක් කිරීමේ අරමුණින් මෙම සම්මාන උළෙල පැවැත්වේ.
     
    මෙහිදී විෂය ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ කාණ්ඩ කිහිපයකට සම්මාන ප්‍රදානය කෙරේ.
     
    DB

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya