මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාව 68 වැනි නිදහස් දිනය සමරයි

    අගෝස්තු 15, 2014

    ඉන්දියාව අද (15) 68 වැනි නිදහස් දිනය සමරයි. ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබුවේ 1947 අගෝස්තු 15 වැනි දිනය.

     

    ඉන්දියාවේ 68 වැනි නිදහස් දින සැමරුමට සමගාමී ව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අද (15) උදෑසන කාර්යාල පරිශ්‍රයේදී ධජ එසවීමේ උත්සවයක් සංවිධානය කර ඇත.


    මේ සඳහා ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දියානු ජාතිකයින් හා එම පවුල් ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිලධාරීහු සහභාගි වෙති.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya