අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එබෝලා වෛරසයෙන් දහසකට අධික පිරිසක් මිය යති - WHO

    අගෝස්තු 12, 2014

    එබෝලා වෛරසයෙන් 1013ක් මිය ගොස් අතර තවත් 1848ක් ආසාදිත තත්ත්වයේ පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

     

    මෙම රෝගයෙන් දකුණු අප්‍රිකාණු රටවල් තුනක් වන ගිනියාව, ලයිබීරියාව සහ සියෙරා ලියොන්හි 52කට අධික පිරිසක් පසුගිය 7 වෙනිදා සිට 9 දක්වා දිනවල මිය ගොස් ඇති බව වාර්තා විය.



    මෙම කාලසීමාව ඇතුළත, ගිනියාවේ තවත් මරණ 6ක් හා ආසාදිතයින් 11ක්ද, ලයිබීරියාවේ තවත් මරණ 29ක් හා ආසාදිතයින් 45ක්ද සියෙරා ලියොන්හි මරණ 17ක් හා ආසාදිතයින් 13ක් ද  වාර්තා වී ඇත.‍

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya