අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දයාසිරි ජයසේකර අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය 14

    අගෝස්තු 08, 2014

    දයාසිරි ජයසේකර අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 14  පෙ.ව.10.00ට කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    වයඹ පළාත් සභා සහ දකුණු පළාත් සභා රාජ්‍ය සේවක ක්‍රිකට් කණ්ඩායම් දෙක අතර මෙම තරගය පැවැත්වේ.

    මෙම තරගය පැවැත්වෙන්නේ තෙවැනි වරට බව වයඹ පළාත් සභාව පවසයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya