අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තරය ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මූල්‍ය ප්‍රදානයක්

    පෙබරවාරි 19, 2019

    2018 වර්ෂයේ ජාත්‍යන්තර තරඟ සදහා සහභාගී වී ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ත්‍යාග මුදල් පිරිනැමීමේ උත්සවය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) දින ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    ආර්ජන්ටිනාවේදී පවත්වන ලද යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ ලෝඩක පදක්කම දිනාගත් පාරමී මාරිස්ටෙලා ක්‍රීඩිකාව හා ඇයගේ පුහුණුකරු, කොරියාවේදී පැවැත්වූ ලෝක කුසලාන කැම් තරගාවලියේදී ලොක් ශූරතාව දිනාගත් කැරම් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන්, සිංගප්පූරුවේ පැවති ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ක්‍රීඩිකාවන් මෙහිදී ත්‍යාග මුදල් හිමිකම් ලබා ගන්නා ලදි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya