අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලදිවයිනේ නව ජනපතිට විදෙස් ඇමැති සුබපැතුම් පිරිනමයි

    නොවැම්බර් 24, 2018

    මාලදිවයින් ජනපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සුබ පතුම් පිරිනැමීය.

    මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාගේ දිවුරුම් දීමේ උත්සව අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් දරන ලදී. සිය ධුරයේ දිවුරුම් දුන් නව ජනාධිපතිවරයා වෙත විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අමුණුගම මහතා සිය සුබ පැතුම් පිරිනැමීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya