අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ලකුණු 309කට සීමා වෙයි

    ඔක්තෝබර් 18, 2018

    ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු සිවුදින ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සංචාරක බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ලකුණු 309කට සීමා කළේ ය.

    කොළඹ එන්.සී.සී. පිටියේ පැවැත්වෙන තරගයේ ඊයේ (17) දෙවැනි දිනයට ක්‍රීඩාව නතර කරනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා යොවුන් පිල කඩුල්ලක් දැවී ලකුණු 65ක් රැස්කර තිබිණි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya