පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000කට අධික පිරිසක් සහභාගිවීමට නියමිතය.
පොලිස් කොට්ඨාස 60ක් නියෝජනය වන අයුරින් පිරිමි ක්‍රීඩා ඉසව් 20ක් සහ තාන්තා ක්‍රීඩා ඉසව් 18ක් මෙම මලල ක්‍රීඩා තරගාවලියේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.
පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා උළෙල සමාප්ති උත්සවය රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.