අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 දකුණු ආසියානු ජූඩෝ තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලිසියට ජයග්‍රහණ දෙකක්

    අප්‍රේල් 27, 2018

    දකුණු ආසියානු ජූඩෝ සංගමය විසින් 08 වැනි වරට සංවිධානය කරන ලද 2018 දකුණු ආසියානු ජූඩෝ තරඟාවලිය 2018.04.19 වන දින සිට 2018.04.24 වන දින දක්වා නේපාලයේ ලලිත්පුර් නුවරදී පැවත්වු අතර රටවල් 05ක් නියෝජනය කරමින් ක්‍රීඩික ක්‍රීඩිකාවන් 155ක් මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.

    මෙහිදි ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් සහභාගි වු කාන්තා පොලිස් කොස්තාපල් 4995 කරුණාරත්න සහ කාන්තා පොලිස් කොස්තාපල් 9014 ජයරත්න යන ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකා පොලීසියට ඉමහත් කීර්තියක් අත්කර දීමට සමත් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya