අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Colombo Super League පැසිපන්දු තරගාවලියේ “ඩී කොටසේ” අවසන් තරගයට ශ්‍රී ලංකා පොලිසිය සුදුසුකම් ලබයි

    පෙබරවාරි 27, 2018
    කොළඹ පැසිපන්දු සංගමය මඟින් සංවිධානය කළ Colombo Super League පැසිපන්දු තරගාවලියේ “ඩී කොටසේ” තරගයක් පසුගිය දා පොලිස් පැසිපන්දු පිටියේදී පැවැත්විණි.
     
    එහිදී පොලිස් පැසිපන්දු කණ්ඩායම විසින් KRC පැසිපන්දු කණ්ඩායම ලකුණු 58 – 55 ක් ලෙස පරාජයට පත් කරමින් Colombo Super League “ඩී කොටසේ” තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya