අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතට අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක්

    ජනවාරි 29, 2018
    උතුරු පළාත තුළ ක්‍රීඩාව දියුණු කිරීමේ කිරීමේ අරමුණින් අක්කර 50කින් යුතු ප්‍රදේශයක අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩා පිටියක් හා ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට රජය සැලසුම් කොට ඇත.
     
    මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා වන නිරීක්ෂණ චාරිකාවක් පසුගිය දා ක්‍රීකට් මණ්ඩලයේ සභාපතිවරයාගේ සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහත්වරු ඇතුළු නිලධාරීන් විසින් සිදුකරන ලදී.
     
    තවද උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05ම නියෝජනය වන පරිදි ක්‍රීඩකයින් තෝරාගෙන ක්‍රිකට් සංචිතයක් සකස් කිරීමටත් ජාත්‍යන්තර තරගවලදී ඔවුන්ට ද අවස්ථාව ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya