අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සවි එසවීමේ ජාතික කණ්ඩායම ක්‍රීඩා ඇමති හමුවෙයි

    මැයි 20, 2017

    ශ්‍රී ලංකා ජාතික සවි එසවීමේ කණ්ඩායම ඊයේ (19) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවිය.

    ශ්‍රී ලංකා ජාතික සවි එසවීමේ කණ්ඩායම ඉන්දුනීසියාවේ බැන්ඩූන් නුවර පැවති ආසියාතික සවි එසවීමේ තරගාවලියට සහභාගී වී නව වාර්ථා රැසක් ලබා ගැනීමට සමත් විය.

    ඔවුනට සුබ පැතුම් එක්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා,ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී තව තවත් ජයග්‍රහන කරා යාමට අවශ්‍ය සියළු පහසුකම් සපුරා දෙන බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya