ජනවාරි 18, 2019

tami eng youtube google twitter facebook

    සවි එසවීමේ ජාතික කණ්ඩායම ක්‍රීඩා ඇමති හමුවෙයි

    මැයි 20, 2017

    ශ්‍රී ලංකා ජාතික සවි එසවීමේ කණ්ඩායම ඊයේ (19) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවිය.

    ශ්‍රී ලංකා ජාතික සවි එසවීමේ කණ්ඩායම ඉන්දුනීසියාවේ බැන්ඩූන් නුවර පැවති ආසියාතික සවි එසවීමේ තරගාවලියට සහභාගී වී නව වාර්ථා රැසක් ලබා ගැනීමට සමත් විය.

    ඔවුනට සුබ පැතුම් එක්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා,ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී තව තවත් ජයග්‍රහන කරා යාමට අවශ්‍ය සියළු පහසුකම් සපුරා දෙන බවය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu