ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාසික පෝෂණ දීමනා ලබා දෙයි

    මාර්තු 04, 2017

    2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල, 2017 ආසියානු මළල ක්‍රීඩා, 2018 ආසියානු ක්‍රීඩා තරඟය, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟය, 2018 ඉලක්ක කණිෂ්ඨ සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25දෙනෙකුට හා එම සංචිතයන්හි පුහුණුකරුවන් 20දෙනෙකුවෙනුෙවන් මාසික පෝෂණ දීමනා පසුගිය ද ලබාදුන්නේ ය.

    ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින්  ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම දීමනා ලබාදීම සිදු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya