අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    43 වන ජාතික මහා ක්‍රීඩා උළෙල 2017 - රට හරහා දිවීම අද

    ජනවාරි 07, 2017

    2017 පැවැත්වීමට නියමිත 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ  "රට හරහා දිවීම" ක්‍රීඩා ඉසව්ව අද (07) දින පෙ.ව.8.30 සිට නුවරඑළිය තුරග තරඟ පිටියේදී පැවැත්වේ.


     ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා ඉසව්ව ආරම්භ වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya