අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා දින දර්ශණය එළි දක්වයි

    ජනවාරි 02, 2017
     
    2017 වර්ෂයේ ක්‍රීඩා දින දර්ශණය එළි දැක්වීම හා ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මුදල් ත්‍යාග ලබා දීම ඇතුළු නව වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පවත්වන විශේෂ උත්සවය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද ප.ව 3.00 සිට ක්‍රීඩා අමාත්‍යාංශයේ "ඩන්කන් වයිට්" ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
    මෙහිදී සියළුම ක්‍රීඩා සංගම්වල නිලධාරී මණ්ඩලය කැදවා ඔවුන්ගේ 2017 වර්ෂයේ වැඩසටහන් හා ක්‍රියාකාරකම් සම්බන්ධව සාකච්ඡා කරන අතර නව වසර වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ සුභ පැතුම් එක් කරනු ඇත.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya