විවිධ හැඩයෙන් හා ප්‍රමාණයන්ගෙන් යුතු මේ ස්ථාන කටාර් සංස්කෘතියේ විවිධ අංශ නිරූපණය වන පරිදි ඉදිකෙරෙන නමුත් සියල්ල ප්‍රමුඛතා තුනක් මත සැලසුම් කෙරේ. එනම් ප්‍රවේශය හා පහසුව, තිරසර බව හා ක්‍රියාවලියෙන් පසු උරුමය ලෙසයි.
මේ අතරින් පළමුවෙන් කටාර්හි කලීනා ජාත්‍යන්තර ක්‍රීඩාංගණය 2017 මුල් කාර්තුවේ දී නිමා කෙරෙනු ඇත. බාහිර ආවරණය හා ඩජිටල් තිර සහිතව මෙහි ඉදිකිරීම් කටයුතු සීඝ්රයෙන් සිදු වෙමින් පවතී.
මැදපෙරදිග කලාපයේ පැවැත්වෙන පළමු පාපන්දු උළෙල මෙය වේ.