අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මල්ලවපොර ශුරතා තරඟාවලිය දෙසැම්බර් 1 වනදා ඇරඹේ

    නොවැම්බර් 22, 2016
    ජාතික මල්ලවපොර ශුරතා තරඟාවලිය දෙසැම්බර් 1, 2, 3 යන දිනයන්හි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශ නව ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
    ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය සංවිධානය කරනු ලබන මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සියලු මල්ලවපොර ක්‍රීඩා සමාජ ,ආයතන ,පාසල් හා සංගම් සහභාගි වීමට නියමිතය.
     
    පිරිමි බර පන්ති 8ක් සහ කාන්තා බර පන්ති 08 කින්ද කනිෂ්ඨ අංශය සඳහා වු බර පන්ති 10 කින් ද අදාළ තරඟාවලිය පැවැත්වීමට නියමිතය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya