මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අධිෂ්ඨාන" -ක්‍රීඩා කෞශල්‍යයන් සඳහා ප්‍රවේශය සහතික කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ

    නොවැම්බර් 12, 2016

    ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන  "අධිෂ්ඨාන" -ක්‍රීඩා කෞශල්‍යයන් සඳහා ප්‍රවේශය සහතික කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරේ.

    ක්‍රීඩා අනාගතයට උරුම කියන යෞවුන් පරම්පරාවට ක්‍රීඩා ලෝකය ජය ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත්, පළාත් සභාවත් එක්ව දිවයින පුරා ක්‍රි‍යාත්මක කිරීමට යෝජිත ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩපිළිවෙල යටතේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

     පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා හඳුනාගැනීමේ “අධිෂ්ඨාන” ව්‍යාපෘතිය යටතේ, දරුවන් තෝරා ගැනීම පිළිබඳව කලාප මට්ටමින් ගුරු මහත්ම මහත්මීන් දැනුවත් කිරීමේ වැඩසටහනේ  සමාරම්භක උළෙල, බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය, රංජිත් සෝමවංශ මැතිතුමාගේ, හා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, වී. රාධාක්‍රිෂ්ණන් මැතිතුමාගේ සහ ගරු ක්‍රීඩා  නියෝජ්‍ය අමාත්‍ය, එච්.එම්.එම්. හරිස් මැතිතුමාගේ සහභාගීත්වයෙන් හා  ක්‍රීඩා අමාත්‍ය, නීතීඥ දයාසිරි ජයසේකරමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා  ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සිදු පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya