අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය රාජිත ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට

    ජූනි 16, 2014

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඇමරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන හාවඩ් විශ්වවිද්‍යාලයේ ආරාධනයක් පරිදි ජාත්‍යන්තර දේශපාලනය හා නායකත්වය පිළිබඳ සතියක පූර්ණ කාලීන අධ්‍යයනයක් සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.


    අද (16) සිට ලබන 23 දින දක්වා මෙම පාඨමාලාව පැවැත්වෙනු ඇත. ලෝකයේ විවිධ රාජ්‍යයන්හි දේශපාලනඥයන්ට හා බුද්ධිමතුන්ට ලැබෙන දුර්ලභ හා සීමිත අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. අමාත්‍යවරයා හාවඩ් විශ්වවිද්‍යාලයේදී විවිධ රාජ්‍යයන්හි බුද්ධිමතුන්, දේශපාලනඥයන් හා ව්‍යවසායකයන්ද මුණගැසීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya