අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 03ක්

    ජූනි 16, 2014
    චීනයේ තායිපේ නුවර පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් හිමිකරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූහ.
     
    ඒ අනුව මීටර් 400 කඩුලු (කාන්තා) ඉසව්වෙන් කෞෂල්‍යා මධුෂානි රිදී පදක්කමක්, මීටර් 100 ඉසව්වෙන් හිමාෂ ඒෂාන් රිදී පදක්කමක් හා තුන්පිම්ම ඉසව්වෙන් විදුෂා ලක්ෂානි ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට සමත්වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya