අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිමාෂ ආසියාවෙන් දෙවැනියා වෙයි

    ජූනි 14, 2014
    චීන තායිපේ නුවර පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 100 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට හිමාෂ ඒෂාන් සමත්විය.
     
    මෙම තරගය තත්පර 10.49කින් නිම කළ අතර මෙය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ද වේ.
     
    මෙම ඉසව්වේ රන් පදක්කම ජපානයේ තක්යුයා කවසාමි (තත්පර 10.47) හා ලෝකඩ පදක්කම ඉරානයේ මොහොමද් හුසේන් (තත්පර 10.50) හිමිකර ගත්තේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya