අප්‍රේල් 18, 2019

tami eng youtube google twitter facebook

    හිමාෂ ආසියාවෙන් දෙවැනියා වෙයි

    ජූනි 14, 2014
    චීන තායිපේ නුවර පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 100 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට හිමාෂ ඒෂාන් සමත්විය.
     
    මෙම තරගය තත්පර 10.49කින් නිම කළ අතර මෙය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ද වේ.
     
    මෙම ඉසව්වේ රන් පදක්කම ජපානයේ තක්යුයා කවසාමි (තත්පර 10.47) හා ලෝකඩ පදක්කම ඉරානයේ මොහොමද් හුසේන් (තත්පර 10.50) හිමිකර ගත්තේය.
     
    DB

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu