මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැරාලිම්පික් - ශ්‍රී ලංකාව‍ට ලෝකඩ පදක්කමක්

    සැප්තැම්බර් 14, 2016
    2016 රියෝ පැරාලිම්පික් ක්‍රිඩා උළෙලේ දී හෙල්ල විසිකිරීම පිරිමි එෆ් 46 තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් ව තිබේ.
     
    ඒ මීටර 58.23ක දක්ෂතාවක් දක්වමින් වන අතර එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය ද වේ.
     
    මෙම තරග ඉසව්වේ රන් පදක්කම ඉන්දියාව ද, රිදී පදක්කම චීනය ද හිමි කරගෙන ඇත.
     
    මෙවර ඔලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ලැබුණු පලමු පදක්කම ද මෙය වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya