අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙට්බෝල අනු ශූරියෝ ක්‍රීඩා ඇමැති හමු වෙති

    අගෝස්තු 28, 2016

    10 වන ආසියානු නෙට්බෝල් අනු ශූරතාවලිය දිනාගත් ශ්‍රී ලංකා නෙට් බෝල් කණ්ඩායම පසුගියදා ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතාව හමුවූහ.

    කණ්ඩායමට සුබපතමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියට තව තවත් දකෂතා පෙන්නුම් කරමින් ජයග්‍රහණ ලබාගැනීමට තමන් හැකි සෑම අයුරකින්ම සහයෝගය දෙන බවයි.

    එමෙන්ම ක්‍රීඩා පුහුණු කරුවන්ට සහ ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබදෙන බවත් අවශ්‍ය වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya