අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරු නිකොලා කවසොවික්

    ජූනි 02, 2014

    ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස නිකොලා කවසොවික් (Nocola Kavazovic) පත් කෙරේ.


    සර්බියාවේ, බෙල්ග්‍රේඩ්හි උපත ලබා ඇති කවසොවික් යුරෝපා පාපන්දු සම්මේලනයේ  (Union of European Football Associations- UEFA) සුදුසුකම් ලත් මනා අත්දැකීම්වලින් පිරිපුන් පුහුණුකරුවෙකි.
     

    ඔහු පුහුණුකරු ලෙස පත්වීම ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම මුහුණදෙන ඉදිරි අභියෝගවලට සාර්ථකව මුහුණදීමට නව ආරම්භයක් වනු ඇත.


    2012 - 2013 දක්වා ටජිකිස්ථාන් ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කර තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya