මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල හෙට සිට

    මැයි 18, 2014

    මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල හෙට (19) සිට ලබන 27 දින දක්වා මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


    මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල මහත්මියගේ මඟපෙන්වීම මත ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රංජිත් අලුවිහාරේ මහතා මෙය සංවිධානය කරයි.


    මෙහි ක්‍රිකට් හා කාන්තා/ පිරිමි වොලිබෝල් තරග හෙට හා අනිද්දා (20) දෙදින පැවැත්වේ. ලබන 22දා එල්ලේ තරගත් 23දා නෙට්බෝල් හා පාපන්දු තරගත් පැවැත්වීමට නියමිතය. ලබන 22 හා 23 දෙදින මලල ක්‍රීඩා තරග පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya