මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්තානයට එරෙහිව දෙවැනි එක්දින දිවා-රාත්‍රි තරගය අද

    ජූලි 15, 2015

    පාකිස්තානයට එරෙහිව දෙවැනි එක්දින තරගය අද (15) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 02.30 සිට දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වේ.

     

    දෙපිල අතර තරග පහකින් සමන්විත ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාවේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක් අත්කර දෙමින් පාකිස්තානුවන් 1–0කින් තරගමාලාවේ පෙරමුණ ගෙන සිටී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya