මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මළල ක්‍රීඩා තරගාවලිය ඇරඹේ

    ජූලි 14, 2015
    ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද (14)  පෙරවරුවේදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.
     
    මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතා සහභාගි විය. 
     
    දින 03ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියේ දී කාන්තා කණ්ඩායම් 05ක් සහ පිරිමි කණ්ඩායම් 20ක් නියෝජනය කරමින් තරගකරුවන් 600 දෙනෙකු තම ක්‍රීඩා කුසලතා ප්‍රදර්ශනය කිරිමට නියමිතය.
     
    ස්වේච්ඡා බලසේනා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියෙ හි සමාප්ති උත්සවය ලබන16 දින යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya