මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙලට අයදුම්පත් කැඳවයි

    ජූලි 11, 2015
    රාජ්‍ය සේවා මළල ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 04 හා  05 දින දෙකෙ හි මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එම තරගාවලිය සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවීම සිදු කෙරෙනු ඇත.
     
    තරගාවලිය සඳහා අයදුම්පත් ලබන මස 15 දිනට ප්‍රථම මළල ක්‍රීඩා ලේකම්, ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය, 2/12-2/16, පොල්හේන්ගොඩ පාර, නාරාහේන්පිට, කොළඹ 05 ලිපිනයට යොමු කළ යුතුය.
     
    වයස් කාණ්ඩ 09ක් යටතේ තරග පැවැත්වෙන අතර ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය මෙය සංවිධානය කරනු ඇත.
     
    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya