මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අගෝස්තුවේ ශ්‍රී ලංකා සංචාරයක

    ජූලි 10, 2015
    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරග 3ක් එළඹෙන අගෝස්තු මාසයේ සිට සැප්තැම්බර් දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. 
     
    ඒ අනුව අගෝස්තු 3දා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය කණ්ඩායම 6දා සිට 8දා දක්වා තුන්දින පුහුණු තරගයකට එක්වීමට නියමිතය. 
     
    දෙරට අතර පළමු ටෙස්ට් තරගය අගෝස්තු මස 12දා සිට 16දා දක්වා ගාල්ලේ දී පැවැත්වෙන අතර දෙවැන්න අගෝස්තු 20 සිට 24දා දක්වා ද තුන්වන තරගය අගෝස්තු 28 සිට සැප්තැම්බර් 1දා දක්වා කොළඹදී පැවැත්වෙනු ඇත. 
     
    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් 02දා නැවත ඉන්දියාව බලා පිටත් ව යනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya