මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල අද සිට

    මැයි 23, 2015
    ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 2015 කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය හෙට (23) සිට 26දා දක්වා හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
     
    අවුරුදු 16න් පහළ, 18න් පහළ, 20න් පහළ සහ 23න් පහළ වයස් සීමා යටතේ පැවැත්වෙන මෙම ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000ක් ආසන්න පිරිසක් සහභාගි වේ.
     
    රිටි පැනීමේ තරග පමණක් අද දිනයේ දී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya