මේ සම්බන්ධයෙන් මියන්මාර ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම ධීවරයින් නිදහස් කිරීමට මියන්මාර රජය තීරණය කළ බව ද අමාත්‍යරවයා පෙන්වා දුන්නේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) අද පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී එම ධීවරයින්ගේ ධීවර බෝට්ටුද නිදහස් කිරීමට තීරණය කර තිබෙන අතර එම බෝට්ටු සමඟ එම ධීවර පිරිස ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත බව ද අමාත්‍යරයා වැඩිදුරටත් පැවසීය.
kpm