මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාලයේ ගිය කාන්තා පාපන්දු කණ්ඩායම දිවයිනට

    අප්‍රේල් 29, 2015

    නේපාලයේ තරග සංචාරයක නිරත වයස අවුරුදු 14න් පහළ ශී‍්‍ර ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම රැගත් ගුවන් යානය ඊයේ දහවල් දිවයිනට පැමිණියේය.

     

    භූකම්පනයෙන් පීඩාවට පත් නේපාල වැසියන්ට ආධාර සහ වෛද්‍ය උපකරණ රැගෙන ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් ලංකාව බලා පැමිණ ඇත .

     

    ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත ගුවන් හමුදාපතිවරයා සහ පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාද පැමිණ සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya