මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක මාර්ග ආරක්ෂණ සතිය මැයි 4 සිට 10 දක්වා

    අප්‍රේල් 28, 2015

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තෙවන වරටත් ලෝක මාර්ග ආරක්ෂණ සතිය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව මැයි මස 4 වෙනිදා සිට 10 වෙනිදා දක්වා ලෝක ළමා මාර්ග ආරක්ෂණ සතිය ලෙස එය නම් කර ඇත.

     

    මාර්ග අනතුරු හේතුවෙන් දිනකට ලෝකයේ ළමුන් 500 දෙනෙක් මිය යන  අතර, ලංකාවේද එක් ළමයෙක් මාර්ග අනතුරු හේතුවෙන් දිනකට මිය යන බව සංඛ්‍යා ලේඛන වලින් පෙන්වාදී තිබේ.

     

    ලෝක මාර්ග ආරක්ෂණ සතියට සමඟාමීව මාර්ග අනතුරු වලට ළමුන් ගොදුරුවීම අවම කර ගැනීමේ අරමුණින් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මෙම සතිය තුළ දිවයින පුරා පැවැත්වීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya