මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

    අප්‍රේල් 08, 2015

    ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක මණ්ඩලයේ නිර්දේශය අනුව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත එවා ඇති ක්‍රිකට් තේරීම් කමිටුවේ නිලධාරී මණ්ඩලය සඳහා අමාත්‍යවරයාගේ නිර්දේශය ලබා දී ඇතැයි සංචාරක හා ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරයි.

     

    ඒ අනුව කපිල විජේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු සහ හේමන්ත වික්‍රමරත්න යන මහත්වරුන් අද (08) සිට ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් ලෙස කටයුතු කිරීමට නියමිතය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya