මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා යුද හමුදා සය සාමාජික කඩුළු පන්දු ක්‍රිකට් තරගාවලිය අද සිට

    අප්‍රේල් 10, 2015
    ශ්‍රී ලංකා යුද හමුදා සය සාමාජික කඩුළු පන්දු ක්‍රිකට් තරගාවලිය කොග්ගල, නිදහස් වෙළෙඳ කලාපීය ක්‍රීඩාංගණයේ දී අද (10) ආරම්භ වේ. අදින් ආරම්භ වන මෙම ක්‍රිකට් තරගාවලිය 12දා දක්වා පැවැත්වීමට නියමිතය.
     
    යුද හමුදා රෙජිමේන්තු කණ්ඩායම් 16ක් සහ යාපනය ප්‍රදේශයේ ද ඇතුලු ව දිවයිනේ ප්‍රධාන පෙලේ ක්‍රිකට් කණ්ඩායම් ද මෙවර තරගාවලිය සඳහා සහභාගිවිමට නියමිතය. 
     
    මෙහි ජයග්‍රහකයන් සඳහා මුදල් ත්‍යාග සහ කුසලාන පිරිනැමිමට ද සංවිධායක කමිටුව තිරණය කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya