මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ක්‍රීඩා දින නිල උත්සවය අද

    අප්‍රේල් 06, 2015
    ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා දිනය  අප්‍රේල් 06 ලෙස ප්‍රකාශයට පත් කිරීමේ නිල උත්සවය අද (06) ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
     
    මෙම අවස්ථාවට සමඟාමී ව ජාතික ක්‍රීඩා දිනය නිමිත්තෙන් ක්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කළ පිරිමි සහ කාන්තා විවෘත ධාවන තරයක් ඇතුළු තරග රැසක් මෙන් ක්‍රීඩා සංදර්ශනයන් ද පැවැත්වීමට නියමිතය. 
     
    ජාතික මවුන්ටන් පා පැදි සංගමය මෙහෙයවන විවෘත පිරිමි සහ පාසල් සිසු මවුන්ටන් පා පැදි තරග දෙකක් සහ විදේශිකයන් වෙනුවෙන් ද පා පැදි තරගයක් ද අද පස්වරුවේ දී පැවැත්වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya