මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාශ්මීරයේ ජල ගැලීම් - 16දෙනෙක් මිය යති

    මාර්තු 31, 2015

    කාශ්මීරයේ ජල ගැලීම්වලින් 16 දෙනෙකු මියගොස් තිබෙන බව ද හින්දු පුවත්පත වාර්තා කරයි.

     

    පසුගිය සති අන්තයේ නොනවත්වා ඇද හැළුණු වර්ෂාවත් සමඟ ඉන්දියාවේ ජම්මු හා කාශ්මීරයේ ජල ගැලීම් වාර්තා විය.  අද (31) උදෑසන බට්ගම් දිස්ත‍්‍රික්කයෙන් මළ සිරුරු හයක් සොයාගැනීමත් සමඟ ජම්මු හා කාශ්මීරයේ ජල ගැලීම්වලින් මිය ගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබේ.

     

    ජාතික ආපදා මෙභෙයුම් මධ්‍යස්ථානය මගින් ජම්මුකාශ්මීර ප‍්‍රදේශයට ජල ගැලීම් අවදානම් තත්වයක් ද ප‍්‍රකාශයට පත්කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya